ජානු ටෙලි නාට්‍යයේ ජානු හෙවත් සුදු නෝනා කවිහාරි හපුතන්ත්‍රී 23 හැවිරිදි නවක නිළියක්.
පදිංචිය මහනුවර කටුගස්තොට.
කවිහාරිට තියෙනවා හරි අපූරු රූපයක්. ආකර්ෂණීය රූපයක්.
ඒ නිසාම කවිහාරිව ක්‍රෂ් එක කරගත්තු පිරිමි ළමයි නම් සෑහෙන්න.
ඔන්න ඉතින් එහෙම ඔබේ ආදරය දිනූ ඈ සුන්දර මනාලියක් වෙලා.
මේක හරිම ලස්සන ඡායාරූප එකතුවක්.
ඈ එක්ක ඡායාරූප සඳහා පෙනී සිටින ඔහු ජනප්‍රිය නිරූපණ ශිල්පි හෂාන් රත්නායක.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/0-7.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/1-7.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/2-6.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/3-6-1024x576.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/3-6.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/4-5.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/5-3.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/7-1.jpg)