කියන්න යන්නේ කතා මවන දින්ක්ෂිගේ මුහුණු පොතේ පළවුණු සටහනක් ගැන කතාවක්..
දිනක්ෂි ප්රියසාද් කියන්නේ ඇත්තටම විලාසිතාවලට ලොකු නැඹුරුවක් තියන රංගන ශිල්පිනියක් කිව්වොත් හරියටම හරි..
ඉතින් දිනක්ෂි සමහර වෙලාවට කරන විලාසිතා එයාගේ ළඟම ඉන්න අයට ප්රශ්නයක් නොවුනත්, සමහර මිනිස්සුන්ට නම් ලොකු ප්රශ්නයක් වෙන අවස්තා දැකගන්න තියනවා..
ඉතින් ඒවට ඇය පිලිතුරු දෙන අවස්තා වුණත් නැතුවාම නෙවෙයි.. මේ ඇය තවත් සාදයක් වෙන එක්වෙලා තිබුණ ආකාරයයි.. කලා ලෝකේ තවත් තරු ගොන්නක් මේ මොහොතට එකතුවෙලා තිබුනා..
හැමදාම වගේ විලාසිතාමවන දිනක්ෂි මේ මොහොතට ඇඳගෙන ගිය ඇඳුම නම් ඇය හැමදාම අඳින විලාසිතාවලට වඩා වෙනස්.. ඉතින් මේ ඇය ඒ එක්කම මුහුණු පොතේ පළ කර තිබූ සටහනයි..
“බලන්න කෝ ඉතින් දිගට ඇන්ඳාම කොච්චර ලස්සන ද..? හා නැද්ද..?”
මේ කතා කොහොම වුණත් එදා ඒ අවස්තාවට එක්වෙලා තිබුණ දිනක්ෂි ඇගේ සමකාලීන මිතුරියන් වගේම ඇගේ දරුවන් එක්කත් ගොඩක් සුන්දර කාලයක් නම් ගත කරලා තිබුණා..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/438112495_1132951461079647_1355502152282316286_n-912x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/438094998_1543294612906440_3088875237339032677_n-893x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/438089765_802815297974125_7478633210771684472_n-927x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/438083453_351941581186954_3534541168721987820_n-924x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/437022730_3586262998292430_4627185293375935574_n-915x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/435810458_957401875709381_3343973207106781658_n-906x1024.jpg)