පොලිසිය කියලා කියන්නේ මහජනතාවට වඩාත් සමීපතම රාජ්ය ඒකකයක්.
කෙසේ වෙතත් පොලිසිය සම්බන්ධයෙන් ජනතාවට ඇති ආකල්පය ඒ තරම් හොඳ නැහැ. නමුත් ඔවුන් මහජන ආරක්ෂාව සඳහා කරනු ලබන සේවාව අති විශාලයි.
පසුගියදා යාපනයේ පැවැති උත්සවයක දී පොලිසිය සම්බන්ධයෙන් අවුරුදු 6ක දරුවක් සිදු කළ කතාවක් කාගෙත් අවධානයට යොමු වුණා.