ආදරය කරන ඕන දෙන්නෙකුට ගැලපෙනම සහකාරියක් හරි සහකාරයෙක් හරි ලැබුණාම ඒ දෙන්නාගෙම ජීවිත හරි ලස්සන වෙනවා..
දුශේනි වගේම සචින් කියන්නෙත් ආදරය නිසාම ජීවිත ලස්සන කරගත්ත යුවලක්.. මෙන්න බලන්නකෝ ඒ දෙන්නා දැන් නම් එන්න එන්නම ආදරණීය වෙනවා..
මෙදා අවුරුද්දට ලස්සන ඇඳුමකින් සැරසිලා මෙන්න මේ වගේ ප්‍රේමණීය ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. බලන්නකෝ ඒ දෙන්නාගේ මූණේ තියන ඒ ප්‍රේමණීය හිනාව..