ක්ෂේත්රයේ කා අතරත් හරිම ආදරණිය චරිතයක්..
නිවුණු හිතක්, ආදරණීය ඇසක් වගේම දෙසවන පිනිවන්නට පුළුවන් ආදරණීය හඬක් හිමි ඔහුගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..
දයාන් විතාරණ නම් වූ ඒ ආදරණීය චරිතයට නන් දෙසින් ගලා ආ සුබපැතුම් අතරේ, ඔහු ඔහුටම වෙන්කළ සටහන හරිම විශේෂයි.. ඒ වගේමයි ඒ වෙනුවෙන් කරලා තිබුණ ෆොටෝ ෂූට් එක..
කාගේත් උපන්දින වෙනුවෙන් ආදරණීය සුබපැතුම් එක්කරන දයාන් මේ වගේ ඔහු වෙනුවෙන් සටහනක් එකතු කරලා තිබුණා..
“62′ උපන් මට දැන් 62 යි !!”
62′ සපිරුණු අද දවසේදී ගත් මගේ සොඳුරු සැමරුම් දසුන් පෙළක්…
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/0-6-682x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/1-4-682x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/2-3-682x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/3-3-682x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/4-2-682x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/5-1-682x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/6-819x1024.jpg)