කැනඩාවේ, ඔටාවා හිදී ශ්‍රී ලාංකීක පවුලක හය දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි සැකකරු ඇප ඉල්ලා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සැකකරුගේ නීතිඥවරයා උපුටා දක්වමින්.
ෆෙබි්‍රයෝ ද සොයිසා නමැති සැකකරුට එරෙහිව ඝාතන චෝදනා හයක් එල්ල කර ඇති අතර ඔහුගේ නීතිඥවරයා සඳහන් කර තිබුණේ සැකකරුට ඇප අයදුම් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.