අවුරුදු දවස්වල කවුරුත් නෑදෑ ගෙවල්වල යන්න ආසයි, ඒ වගේම යනවා.
ඒ ගිය අතර සිදුවූ හිතා ගන්න බැරි වුන සිදුවීමක් තමයි මේක. මේ කතාව එකම පවුලේ අයියා නගොගේ පටලැවිල්ලක්.
මම ඉරුෂ. මගේ අම්මගේ මල්ලිගේ දුව එක්ක පොඩි සම්බන්දයක් තිබුණා. ඒක කාටත් නොකිව්වට අපි දෙන්නට දෙන්නා ඒ ගැන හොදටම දැනගෙන හිටියා. මේ පාර අවුරුද්දට මාමාලාගේ ගෙදර ගිහාම මේ හැමදේම වෙනස් වුණා.
ඒ හැමෝටම අපි හංගපු දේ අවුරුදු දවසෙම නිකන් හෙනයක් ගහනවා වගේ පිපිරිලා ගියා.
කාමරේට වෙලා ෆිල්ම් එකක් බල බල ඉද්දි අපි දෙන්නා නොදැනුවත්වම අපි දෙන්න තුරුල්වුණේ ඉබේම වගේ. ඒත් එක්ක කෑමට එන්න කිව්ව අපේ නැන්දා මේ දේ දැක්ක සැනින් අපේ නෑදෑකමත් ඉවර වුණේ අවුරුදු දවසේමයි..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/1206-1-850x486.jpg)