දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායමට නම් ටිකක් නිවාඩු කාලයක්.
ජයග්‍රාහී කාලවකවානුවකින් පසුව ක්‍රීඩාවෙන් තොර වෙලා මේ සිංහල අලුත් අවුරුද්ද ගෙදර අයත් එක්ක ගත කරන්න වෙලාවක් වෙන් කරගෙන ඉන්නවා දකින්න පුළුවන් කමක් දකින්න ලැබෙනවා.
ඉතින් මේ වගේ නිවාඩුපාඩුවේ ඉන්න වෙලාවක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් නම් එයාගේ දුවයි බිරිඳයි එක්ක පුංචි ට්‍රිප් එකක් ගිහින්.
නිවාඩුවක් ලැබුන ගමන් එයාගේ දුවත් එක්ක ඉන්න මොන තාත්තද අකමැති.ඉතින් බලන්නකෝ එයාලගේ නිදහස.