ප්රමුඛතම වොලිබෝල් ලීගයක් වන ස්විස් ජාතික වොලිබෝල් තරගාව ලියේ අවසන් තරගයේ වටිනාම ක්රීඩකයාට හිමි සම්මානය ශ්රී ලංකා ක්රීඩක මහේල ඉන්දීවරට හිමිව තිබෙනවා.
ත රගාව ලියේ අවසන් මහ තරය එම්රස්වල්ක්රීඩා සමාජය හා මහේල ඉන්දීවර නියෝජනය කළ ෂෝලින් වෝඩ් ක්රීඩා සමාජය අතර පැවැත්වුණා.
එම තරගයේ3 තරගයේ3 ලෙස එම්රස්වල්ක්රීඩා සමාජය ජයග්රහණය කළද තරය පුරා කැපී පෙනෙන දක්ෂතා දැක්වීම හේතුවෙන් මහේල ඉන්දීවර ස්විස් ජාතික වොලිබෝල් ත රගාව ලියේ අවසන් තරගයේ වටිනාම ක්රීඩකායට සම්මානය හිමි කර ගත්තා.