කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙර විවෘත කරනු ලැබුවා.
මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිත අතර, සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43ක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/image-8-1024x748.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/image-9-1024x537.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/image-11-1024x897.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/image-10-1024x662.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/image-12-1024x718.png)