දිනයේ රන් මිලෙහි සුළු වෙනස්වීමක් සිදුව තිබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල සටහන් වන්නේ මෙලෙසින්…
අද දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 698,268ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,640ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,590ක් සහ රුපියල් 21,560ක් ලෙසයි සඳහන් වනවා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 197,050ක් ලෙස සටහන් වන අතර කැරට් 22 පවුමක් රුපියල් 180,700ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 172,500ක් ලෙසත් සඳහන්ව තිබෙනවා.