කියන්න යන්නේ තවත් බියෙන් ඇලලී යන කතාවක්…
අද පෙරවරුවේ ජපානයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා..
ඒ හොන්ෂුහි නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භුමිකම්පාවක් හටගෙන තිබෙනවා…
එය රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයක් සහිත එකක් වූ බවයි යුරෝපිය මධ්‍ය ධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසන්නේ…
එම භූ කම්පනය, භූ කම්පන ලක්ෂයේ සිට කිලෝමීටර් 32ක් ගැඹුරින් ඇති වූ බවයි යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා…
භූමිකම්පාවෙන් පසු හානි හෝ තුවාල පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා නොවන අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එය ටෝකියෝවට ද දැනුණු බවයි….