සෙනාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය කලා ශිල්පිනියක්..
ඇගේ ජීවිතයට එක පිට එක ගොඩක් කරදර බාධාවලට මුහුණ දෙන්න සිදු වුණා..
ඒත් දැන් ඒ හැම දෙයක්ම මඟහැරගෙන ජීවිතේ ඉස්සරහාට යන්න අවශ්‍ය ශක්තිය සෙනාලිට තියනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ…
කොහොම වුණත් ඇය වෘත්තීය වශයෙන් ගොඩක් ඉස්සරහාට යන තරුණියක් කියලා නම් කියන්න පුළුවන්.. ඉතින් ඒ ගැන ආයේ ආයෙත් සනාථ කරමින් සෙනාලි පසුගිය දවසක සම්මානයක් දෝත දරාගත්තා..
කොහොම වුණත් මේ සම්මාන ඇගේ ජීවිතයට ආශිර්වාදයක්.. ඉතින් සෙනාලි ඒ ලස්සන සැදෑවට යන්න හැඩ වෙලා තිබුනේ මෙන්න මේ විදිහටයි..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-683x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-1-683x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-2-683x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-3-768x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-4-683x1024.png)