ශ්රී ලංකාවට එරෙහි දෙවන තරගයට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් කැඳවයි… Posted on March 27, 2024 කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්රිඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබෙනවා.ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවෙනි ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වනවා. Share on Social Media x facebook linkedinwhatsapptelegram