කොල්ලකරුවන් පිරිසකට වැඩ වැරදුණු හැටි… පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට… Posted on March 27, 2024 නාරම්මල ප්රදේශයේ කොල්ලකරුවන් පිරිසකට පොලිසිය එල්ල කළ වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.තවත් දෙදෙනෙක් පලා ගොස් තිබෙනවා. Share on Social Media x facebook linkedinwhatsapptelegram