බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා ක්රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව පළමු තරගය මාර්තු 22 වනදා පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
එහිදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ඇති.
එමෙන් ම උපනායක ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.