අද ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව තුළ ලබා ගත හැකි ඉහළම ක්‍රිකට් ජයග්‍රහණය ලබා ගෙන, රන් අකුරින් ලියැවුණු දිනයක්.
ඒ 96 ලෝක කුසලානය ජයග්‍රහණය මෙරටට හිමි කර ගැනීම හේතුවෙනි.
ඒ සුන්දර නොමැකෙන මතකය එකතු වී අදට හරියටම වසර 28 යි .
1996 මාර්තු 17 වැනි දින පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි දිවා,රාත්‍රී තරඟයක් ලෙස අවසන් මහා තරඟය පැවැත්වුණා.