ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන ඇති බවයි.
2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව නිසැකයෙන්ම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබනවා.