නයෝමි තක්ෂිලා කියන නම ඇසූ සැනින්ම ඔබට ඇයගේ රූපය මැවෙන බව අපිට විශ්වාසයි… මොකද ඇය එතරම්ම ජනප්‍රිය චරිතයක්.
නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර ඉන්න ඉතාමත් දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක් තමයි ඇය.
නිරූපණ ක්ෂේත්රය තුළත් ඇය ඉතාමත් ජනප්‍රියයි.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට නයෝමි තක්ෂිලාගේ අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/000-4-768x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/00-6-768x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/0-5-768x1024.jpg)