යොහානි හෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයේ ඇය ගත කළ කාලයත් එක්ක ටික ටික ලොකු වුණ චරිතයක්..
ගොඩක් ලාබාල වයසෙන් රිදී තිරයේ නොමැකෙන චරිතයක් විදිහට නමක් හදා ගත්ත ඇය අද වෙනකොට ගොඩක් ලස්සන රුවැති යුවතියක්..
ඉතින් මේ පුංචි සුරංගනාවි ඊයේ ඇගේ උපන්දිනය සැමරුවා..
මේ බලන්නකෝ ඒ වෙනුවෙන් ඇය කරලා තිබුණු අපූරු photo shoot එකේ ලස්සන කොහොමද කියලා…
ඇත්තටම එතන නම් ඇය සුරංගනාවියක් වගේම තමයි..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/ert-683x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/ii-1024x683.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/yuiki-683x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/yt-683x1024.jpg)