තාත්තෙක්ට දරුවෙක් ගැන මෙහෙම විශ්වාසයක් තියනවා.. ඒක හරිම සාමාන්යයි..
මේ පුංචි පුතාගේ හුරතල් නිසා දැන් සජිතගේ ලෝකයම පිරිලා තියෙන්නේ..
ඉතින් පුංචි ජේඩන් කොහොමත් තාත්තා වගේ එක එක දේවල්වලට ඉදිරිපත් වෙන්න නම් බය චරිතයක් නෙවෙයි වගේ..
ඒ කියන්නේ තාත්තා වගේම එයත් දවසක කලාවත් එක්ක එකතු වෙයි..
ඒත් මේ සජිත කියන්නේ නම් එහෙම කතාවක් නෙවෙයි..
මේ තාත්තෙක්ට දරුවෙක් ගැන තියන විශ්වාසයක්..
“බය වෙන්න දෙයක් නෑ.. මගේ මචං එක මාව කරේ තියං stage එකට ගෙනෙයි..”
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/0-4.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/1-3.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/2-3-768x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/3-2.jpg)