මැදිහත් වී ඉන්දියාවෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ලොකු ළුෑණු කිලෝග්රෑමයක මිල රුපියල් 1,000 දක්වා ඉහළ යා හැකි බව ලොකු ළුෑණු ආනයනකරුවන් පෙන්වා දෙනවා…
මේ වන විට ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක වෙළෙඳපොළේ ලොකු ළුෑණු හිඟයක් පවතින අතර එහි මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ..
ඉන්දියාවට අමතරව පාකිස්ථානය ද මේ වන විට ලොකු ළුෑණු අපනයනය සීමා කර ඇති අතර ඉන්දියාව මේ මස අවසන් වීමට පෙර අදාළ තහනම පිළිබඳව යළි සළකා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ..