කැනඩාවේ ඔටාවාහිදි පසුගියදා ඝාතනයට ලක්වූ ශ්රී ලාංකිකයින් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එරටේදීම සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්ද එකඟතාව පලකර ඇති අතර කැනඩාවේ වෙසෙන ශ්රී ලාංකිකයින්ගේ සහාය මත එම අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ එලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය එම පව්ලේ ඡායාරූප කීහිපයක්…
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/000000.gif)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/00000-1.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/0000-1.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/00-2.jpg)