බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්රී දිනය අද යෙදී තිබෙනවා.
ශිව දෙවියන්, මහා බ්රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලූ මහා ශිව රාත්රී දිනය, ශිව දෙවියන් පාර්වතී දෙවඟන හා විවාහ වූ දිනය ලෙස සැළකෙනවා.
ඒ නිමිත්තෙන් හින්දු බැතිමතුන් පුද පුජා පවත්වන්නේ උපවාස පෙරටු කර ගනිමිනුයි.