විවාහය ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා..
ගොඩක් සිද්ධි මවපු මේ විවාහයේ වෙච්ච තවත් රසවත් කතාවක් තමයි මේ කියන්න යන්නේ..
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුතුගේ විවාහයට ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන තිබුණා.. මේ වැඩේ සාර්ථකව අවසාන කරලා ඔවුන් ඊයේ ලංකාව බලා ඇවිත් තිබුණා…
මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී තිබුණා.. ඔවුන් , සිට්රස් , හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්රස් හෝටලයේ , සිලෝන් කරි ක්ල්බ් , අවන්හල නියෝජනය කරන සූපවේදීන් බවටයි වාර්තා වෙන්නේ..
මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට මාර්තු මස 03 දින එම විවාහ මංගල්‍යයට සහභාගී වන පිරිස සදහා දිවා ආහාර පිළියෙල කිරීමට අවස්ථාව හිමිවූ අතර, ඔවුන් , සිට්රස් , හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්රස් හෝටලයේ , සිලෝන් කරි ක්ල්බ් , අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසක් බවටයි වාර්තා වෙන්නේ..