ආදරේට කොහෙන්ද සීමාවක්..
මේ ඒ ගැන කියවෙන තවත් ආදර කතාවක්..
ඇය ලාංකික සම්භවයක් සහිත කාන්තාවක්.. ඔහු විදේශීය රටක තරුණයෙක්..
ඒ දෙන්නාගේ ආදර කතාව අද වෙනකොට මල්පළදරලා..
ඉතින් ඒ හීනය සැබෑ වෙච්ච දවසේ අපේ රටේ සම්ප්රදායට ගරු කරලා නවීන මෝස්තර එක්කම හැඩ ගැන්වුණු ඒ දෙන්නාගේ මේ ෆොටෝ ෂූට් එක ඇතුලේ තියෙන්නේ ඇත්තටම වෙනමම ලස්සනක්
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/1-2-669x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/2-2-683x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/4-1-693x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/5-683x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/6-683x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/7-1024x683.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/8-683x1024.jpg)