චන්දිමාල් කියන්නේ ක්රිකට් ලෝකයේ දිදුලන තරුවක්.
ඒ දෙන්නා විවාහ වෙලා දැන් ටික කාලයක්.
ඉතින් ඒ දෙන්නා ගොඩක් කල් ඉඳලා පෙරුම් පුරපු හිනයක් තමයි මේ සැබෑවෙන්න යන්නේ.
ඉතින් මව්පිය පදවි ලබන්න සැරසිලා ඉන්න මේ දෙන්නා ඒ සුබ පණිවිඩය හැමෝටම කියන්න හිතලා.
ඉතින් බලන්නකෝ මේ කැදැල්ල සරසන්න එන්නේ අමුත්තා කවුද කියලා.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-250.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-251.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-252.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-253.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-254.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-255.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/03/image-256.png)