හැමෝම ආදරය කරන ශලනි මේ වෙන කොට නිහත එක්ක කැනඩාවේ ගොඩක් සතුටින් ජීවත් වෙනවා..
ඒ වගේම ඒ දෙන්නගේ ජීවිතේ ගොඩක් විශේෂ තැන් සිය ෆේස් බුක් ගිණුමට එකතු කරන්නත් ශලනි අමතක කරන්නේ නැහැ.
ඒ විදියට ගත්තු අලුත්ම ඡායාරූපක් සටහනකුත් එක්ක ශලනි අද ෆේස් බුක් ගිණුමට එක කර තිබුණා.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/new.png)