විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කුඩා දියණිය සිටින නවතම ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.
ජලනි ප්‍රේමදාස මැතිණිය සිය දියණිය හා කිසියම් පිංකම් අවස්ථාවක් සඳහා සහභාගී වී ඇති අතර, එම අවස්ථාවේ ඡායාරූප මෙලෙස සමාජ මාධ්‍ය සංසරණය වෙමින් පවතී.
එම ඡායාරූපයන් පහතින්,
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/image-11.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/image-12.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/image-13.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/image-14.png)