“ඇත් රජෙක් වගේ ආඩම්බරයෙන්,හැඩට ඇවිදන අපේ අප්පච්චි වෙනුවෙන්…” – අප්පච්චිගේ මතක එක්ක අඛිල සංවේදී වුණේ මෙහෙමයි… Posted on February 25, 2024 ධනුද්ධර, ඔහුට කලා ක්ෂේත්රය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.. ඒ ඔහුගේ මව්පියන් කලාවට සම්බන්ධ නිසා. අඛිල අද සිය මුහුණු පොතට සටහනක් එක කර තිබෙනවා. ඒ සිය ආදරණිය පියා වෙනුවෙන් පවතී පිංකමක් ගැන සටහනක් එක් කරමින්… Share on Social Media x facebook linkedinwhatsapptelegram