ගෝලීය පියයුරු ප්‍රමාණයේ විවිධත්වය ගැන තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ.
ස්ත්‍රීත්වය සහ මාතෘත්වයට නෛසර්ගිකව සම්බන්ධ වූ පියයුරු ලොව පුරා සිටින කාන්තාවන් අතර බොහෝ සෙයින් වෙනස් වන සුවිශේෂී ලක්ෂණ පවතිනවා. ජාන, ආහාර, බර, ශරීර ස්කන්ධ දර්ශකය, යෝග්‍යතා මට්ටම සහ වයස වැනි සාධක පියයුරුවල ප්‍රමාණයට සැලකිය යුතු ලෙස බලපාන බවට සඳහන් වෙනවා.මේ අතරන ලෝකයේ විවිධ රටවල කාන්තාවන්ගේ පියයුරු සම්බන්ධයෙන් විවිධාකාර සොයාගැනීම් කර තිබෙනවා.ඒ අතරින් විශාල ප්‍රමානයේ පියයුරු සහිත කාන්තාවන් සිටින රටවල් 10ක් නම් කර තිබෙනවා.
විශාලතම පියයුරු ඇති කාන්තාවන් සිටින රටවල්:
නෝර්වේ
එක්සත් ජනපදය
එක්සත් රාජධානිය
ලක්සම්බර්ග්
අයිස්ලන්තය
ෆින්ලන්තය
රුසියාව
ස්වීඩනය
වෙනිසියුලාව
නෙදර්ලන්තය
කුඩාම සාමාන්‍ය පියයුරු ප්‍රමාණය ඇති රටවල් සම්බන්ධයෙන් ගත් කල, ප්‍රධාන වශයෙන් බහමාස්, ගැම්බියාව, මොංගෝලියාව, ලෙබනනය, කිර්ගිස්තානය, ලාඕසය, ඊශ්‍රායලය, ටියුනීසියාව, බුරුන්ඩි සහ ගිනියාව වැනි රටවල් හඳුන්වන්න පුළුවන්.නිදසුනක් වශයෙන්, බහමාස්හි, විචිත්‍රවත් සුන්දරත්වය සහ පොහොසත් සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධ වුවද, මෙහි කාන්තාවන් පියයුරු කුඩා කාන්තාවන් ලෙස හඳුන්වනවා.
කුඩාම පියයුරු ඇති රටවල්:
බහමාස්
ගැම්බියාව
මොංගෝලියාව
ලෙබනනය
කිර්ගිස්තානය
ලාඕසය
ඊශ්‍රායලය
ටියුනීසියාව
බුරුන්ඩි
ගිනියාව