කාංචනා අනුරාධි කියන්නේ ලංකාවේ මේ වනවිට අතිශය ජනප්රිය ගායිකාවක්.
ප්රසංග වේදිකවට නැතුවම බැරි කාංචනා එයාගේ ෆේස්බුක් ගිණුමේ අපූරූ අපූරූ ඉඟි කිහිපයක් තබා තිබුණා.
සටහන් කිවුවට ඒවා නම් ඉඟි වගේ කියලත් කියන්න පුළුවන්.
කාලෙකින් අලුත් ගීතයක් රසික රසිකාවියන්ට දෙන්නද මේ සූදානම.
නැත්නම් එයාගේ ආදර හැඟුම් ගැනවත්ද මේ සටහන් තියන්නේ.
රසික රසිකාවියන්ට නම් මෙන්න මේ වගේ ප්රශ්න ටිකක් තමයි මතුවෙලා තිබුණේ.
කොහොම වුණත් ඒ හැඟීම් ගීයකට නම් අපූරූවට ගැලපෙනවා කියලයි අපිට නම් හිතුනේ.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/428619538_927525052156024_4956194002944666334_n-774x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/428612526_927236242184905_3631943335527666002_n-1024x683.jpg)