සුජානි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
ඇය ක්ෂේත්රයේ ගොඩක් ප්‍රවීණ ශිල්පිනියක් වුණත් තවමත් නිරහංකාරව සිනහමුසු මුහුණින් ඕනෑම කෙනෙක් පිළිගන්න තරම් නිහතමානී චරිතයක්..
සුජානි ගැන මේ කියන්න යන්නේ වෙනස්ම විදිහේ කතාවක් ගොඩක් දෙනෙක් අතට වඩාත්ම ජනප්‍රිය සුජානී, එකපාරටම මෙල්බන් නුවරට ගියේ කලා කටයුත්තකට වුණත්, ඇය ඒ ගිය ගමනෙදි ගොඩක් විනෝද වෙලා…
එහේ පරිසරය සුන්දරත්වය විදින ගමන් ඒ සතුට බෙදා හදා ගන්න ඇයත් එක්ක එකතුවන රසිකයින්ට මෙන්න මේ විදිහේ ඡායාරූප කිහිපයක් සුජානිගෙ සමාජ මාධ්‍ය පිටු අතරටත් එක්කරන්න ඇය අමතක කරලා නැහැ..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/416686301_938386744479522_1439309638008402146_n-721x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/416743320_275476682242654_482243511576567310_n-723x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/426025303_2399067890295186_1304758296607230899_n-925x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/426126986_788793519734398_5830954965178550368_n-894x1024.jpg)