චිරන්ත ගුණවර්ධන… සමිතා මුදුන්කොටුව..
ඒ ආදර කතාව බාධක විවේචන බොහෝමයක් මැද ගලාගෙන ආපු අතිශය සුන්දර ආදර කතාවක්.
මොන මොන කතාව කිව්වා වුණත්, මේ දෙන්නා ඒ කිසිවක් තඹේකට මායිම් කරන්නේ නැහැ.
ඔහුන් දවසින් දවස විවේචන වලින් ශක්තිමත් වෙනවා.
ඒ අතරේ අලුත්ම ජායාරූපයකුත් එක්ක චිරන්ත සිය ෆේස් බූක් ගිණුමට අද සටහනක් එක්කර තිබුණා.
ඒ ජීවිතේ විඳව විඳව ඉන්න හැමෝම සතුටින් ඉන්න පොඩි උත්සහයක් වත් ගන්න කියලා…
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/bbbbbb.png)