දෙන්නට අලුත්ම විදිහේ වෙනස්ම අත්දැකීමක්..
මීට කලින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා කියන එකේ බරපතලකමක් නොතේරුණු ඒ දෙන්නා ගොඩක් සතුටින් වගේම සැහැල්ලුවෙන් ජීවත් වුණා..
ඒත් පවුලක් සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යෙන්ම ඒ ගෙදර ඇතුලේ කිරි සිනහවක් තියෙන්නම ඕන..
විවාහ වෙලා අවුරුදු ගානකට පස්සේ පුබුදු – මාෂි කැදැල්ලට එක් වුණු අලුත්ම චූටි සුරංගනාවිය, හේලි දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්නවා..
ඉතින් කාලයක් තිස්සේ ගෙදරටම කොටු වෙලා හිටියේ පුබුදු මාෂි දෙන්නත් දැන් පුංචි පැටියා එක්ක ඇවිදින්න පුරුදු වෙලා වගේ..
මෙන්න බලන්නකෝ ඒ තුන්දෙන සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන අපූරුව…
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/fh-1020x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/gf-1-791x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/gh-878x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/ht-767x1024.jpg)