යාළුකම් කියන එක කවදා කොයි කාලෙකදී වුණත් වෙනස් වෙන්නේ නැහැ..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
නයනා – ගයාත්රී , බොහෝ දෙනෙක් ආදරය කරන අපේ රටේ දක්ෂ ජනප්රිය තරු යුවලක්.. ඒ යාළුකම ගැන ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කිව්වා..
ඒත් ඒ කතා මොනවා වුණත් ඒ දෙන්නාගේ බැඳීම තවමත් කිසිම විදිහකින් වෙනස් වෙලා නෑ.. පසුගිය දවසක නයනා කුමාරිගේ උපන්දින යෙදිලා තිබුණා..
ඒ විශේෂ දවසක අයත්රික කොහොම අමතක කරන්නද..? ඉතින් සුපුරුදු විදිහටම ගයාත්රිගින්න අයන්නට එදා දවසෙදිත් උණුසුම් සුභ පැතුමක් ලැබිලා තිබුණා..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/re.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/rtry.jpg)