මේ ලෝකෙ ජීවත් වෙන්නේ විවිධ වර්ණිත මිනිස්සු.
හැමෝටම සමාන පියාපත් නෑ.
ඒ නිසාම තමයි මේ ලෝකෙ මෙච්චරම සුන්දර.
අපි අතර ඉන්න සමහර චරිත සුවිශේෂී.
ඒ නිසාම ඔවුන් අපිට අමුතු අය විදියට වෙලාවකට පේනවා.
නූතන තාරුණ්‍යය තුළ එහෙම සුවිශේෂී චරිතයක් තමයි අශේන් සේනාරත්න කියන්නේ.
අශේන් සේනාරත්න යුග දිවියට එළඹිලා තියෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ දෙන්නාගේ විවාහයේ තවත් ලස්සන දවසක් ගැන.
එයාලා ඉන්දියානු පන්නයට පවත්වපු මෙහෙන්දි උත්සවය මෙන්න මේ වහේ අපූරුවට කැමරා කාචයට හසු වෙලා තිබුණා.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/00000.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/0000.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/000.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/00-3.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/02/0-4.png)