යූ ටියුබ් හි ප්රකට චරිතයක් වන අශේන් සේනාරත්න පසුගියදා විවාහ දිවියට පිවිසියා.
පසුගියදා කොළඹ තරු හෝටලයක ඉහළින් පැවති මංගල උත්සවයේ ඇතැම් කොටස් යූටියුබ් නාලිකා මගින්ද ප්රචාරය වුණා.
අශේන් අතගත්තේ ශිනාධි සමගිනි.
ශිනාධි කවුරුන්ද? 24 හැවිරිදි ශිනාධි පෙරේරා ගම්පහ පැත්තේ දේශපාලන – ව්යාපාරික පවුලක එකම දියණියයි.
ඇගේ පියා මෙරිල් පෙරේරාය.