යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 30 පුරාවට වැටලීම් රාශියක් සිදුකරනු ලැබුවා.
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1135දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 46ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් 16 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.
හෙරොයින් 56Kg 100g
අයිස් 189 kg 600 g
ගංජා 05 kg 900 g
ගංජා පැල 2420
තුල් 2Kg
මත්පෙති 2024 ක්