මාලඹේ කහන්තොට පාර ප්රදේශයේ නිවසක මව පුතුන් දෙදෙනකු සහ දියණියගේ සිරුරු අද (31) අලුයම සොයාගත් බව පොලිසිය කියයි.
සිරුරු සොයා ගත් පසු ඔවුන් මාලබේ නෙවිල් ප්රනාන්දු රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි . එම පවුලේ පියා ද ඉකුත් 28 වන දින මියගොස් ඇතැයි ද ඊයේ (30) අවසන් කටයුතු සිදු කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙය දිවි නසා ගැනීමක්ද යැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි