මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 8 දෙනෙකු රෝහල්ගත කෙරේ Posted on December 24, 2023 මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැදවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්රියේ රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගීන් 16 දෙනෙක් නේවාසික ප්රතිකාර ගනු ලබන බවයි වාර්තා වෙන්නේ. ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා. Share on Social Media x facebook linkedinwhatsapptelegram