පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකතනයෙන් මරණීය තර්ජනය කර කප්පම් ලබා ගැනීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්,හා කප්පම් ඉල්ලීමට යොදාගත් ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් තුනක පුද්ගලයෙකි .කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි