ලුණුගම්වෙහෙර රක්ෂිතයේ වෙඩි තැබීමක් Posted on November 16, 2023 ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළ සිදු වූ වෙඩි තැබීමක් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. වනජීවි නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැතැයි ද වාර්තා වේ. මියගිය අය දඩයමේ ආ අයකු බව පොලිසිය සැකකරයි Share on Social Media x facebook linkedinwhatsapptelegram