සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් සිසුන් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළගොස් ඇත.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාව අතරතුරදී සිසුන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී විරෝධය විසුරුවා හැරීමට පොලීසිය මරදාන ප්‍රදේශයේදී ජල ප්‍රහාරයක් ද එල්ලකළේය.
මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.
කෙසේවෙතත් ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරවිය.