සැමියෙක් විසින් සිය බිරිඳ ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ පොළොන්නරුව අරලගංවිල ඉහළ වැව ප්රදේශයෙන්.
මෙලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 49ක් වයසැති එක්දරු මවක් බවයි වාර්තා වෙන්නේ.
පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.