බොහෝ දෙනෙක් හඳුනන රුවැති සරාගී යුවතියක්…
මේ වගේ සරාගී යුවතියක් කොහොද මෙහෙම තනියම ගිහින් තියෙන්නෙ කියලා ඔබටත් හිතෙනවා ඇති නේද..?
එක දිගට කාර්යබහුල වෙලා ඒ අතරතුර විවේකයක් ලබා ගන්න ඕන කියලා හිතුනොත් ඕනම කෙනෙක් මෙහෙම කාලය ගෙවන්න දෙපාරක් හිතන්නේ නැනේ..
ඉතින් මේ බලන්නකෝ එහෙම වෙනසක් හොයාගෙන ගිය චූලක්ෂි එයාගේ සමාජ මාධ්‍යට එක්කරලා තිබුණ ඡායාරූප මෙන්න…..






