ඇය එදා වගේම අදත් සරාගී බවෙන් අඩුවක් නැති තාවකාවක්..
මොන ඇඳුමක් ඇන්දත් ඇගේ මේ ලස්සන එන්න එන්නම වැඩි වෙනවා…
කාලයත් එක්ක යුරේනි කරන වැඩ නිසා ඇය සමාජයේ මොන තරම් කතා බහට ලක්වුණත් ඇයට නම් ඒවා ගානක් නැති හැඩයි කලාවට එකතු වෙලා කෙනෙක් ජනප්රිය වෙනවා කියන්නේ මේ කතා කොහොමත් සාමාන්යයි කියන එක නේ…
ඒක හොඳටම තේරුම්ගත්ත කෙනෙක් තමයි යුරේනි කියන්නේ….
ඉතින් ඒ නිසාම ඇය ඇගේ ජීවිතේ විදිනවා.. ඒත් එක්කම ඇය කැමති විලාසිතා කරනවා..
මේ බලන්නකෝ ඇය මෙතන මොන තරම් ලස්සනද කියලා…






