නතාශා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන සරාගී තරුවක්..
ඇය කුඩා කාලයේ පටන් කලා වැඩකටයුතුවල නිරත වුණත් මේ වෙද්දී නම් ටිකක් නිහඬ වෙලා තමයි ඉන්නේ..
ඒ වුණාට ඇගේ ගොඩක් රසිකයින් තවමත් ඇගේ සමාජමාධ්‍ය අඩුවක් නැතුව පරිශීලනය කරනවා…
මොකද, නිතර දෙවේලේ ඇය එක්කරන සරගී ඡායාරූප වගේම ඇගේ විදෙස් සංචාරත් ඊට හේතුවක්…
නතාශා ආයෙමත් සැරයක් විදෙස් සංචාරයක නිරත වෙලා..
මේ බලන්නකෝ ඇය ඒ ගමන අතරතුර එක්කරලා තියන ඡායාරූප පෙළ….
![](https://eethalayanews.com/wp-content/uploads/2023/08/Screenshot-2023-08-23-153008.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2023/08/Screenshot-2023-08-23-153103.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2023/08/Screenshot-2023-08-23-153130.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2023/08/Screenshot-2023-08-23-153155.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2023/08/Screenshot-2023-08-23-153222.jpg)