සමහර දේවල් ආයේ ආයෙත් සිද්ධ වෙනවා කියන එක අපේ ජීවිතය ඇතුලේ ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්…
ඒත් එක්කම එහෙම තැන්වලදී අපට ආපස්සට හැරෙන්න පුළුවන් තැන් වගේම එහෙම බැරි අවස්තාත් තියනවා…
සමහර වෙලාවට ඒ වගේ දේවල් කාලයක් යනකන්ම ප්රශ්න….
වොල්ගා මේ කියලා තියෙන්නෙත් එහෙම දෙයක් ගැන..
“මිනිස්සු කතා කරේම වැදිරජුට කඩුව දීපු මනමේ කුමරියගේ චපලකම ගැන,
මනමේ කුමරිය කඩුව දෙනකන් බලාගෙන හිටපු මනමේ කුමාරයා ගැන කතා කරන්න මිනිස්සුන්ට අමතක වුණා…
ඇයව නැවැත්තුවනම් සමහරවිට ඇය කඩුව නොදෙන්න තිබ්බා…”






