කාන්තාවක් කියන්නේ නිරායාසයෙන්ම වගකීම් බහුල තැනැත්තියක්…
ඒත් එක්කම ඇයට මේ නිසා ඇගේ ජීවිතයේ ඇයට මඟ හැරෙන්නට පුලුවන් අවස්තා වැඩී..
කොහොම වුණත් එහෙම අවස්තා අවම කරගෙන කාන්තාවක් තමන්ගැන හිතන එක වැදගත් වෙනවා…..
මේ දිනක්ශී කියන්නෙත් ඒ වගේ කතාවක්… ඇයත් කියන්නේ හැම දේකටම කළින් තමන් ගැන හිතන්න කියලා…
කවුරුත් තමන්ට දේවල් දෙනකම්වත් තමන්ව ආරක්ෂා කරනකම් වත් කාන්තාවක් බලා සිටිය යුතුද..?
ඇය ඇගේ ආරක්ෂාව සලසා ගන්නා එක වැදගත්…
ඇය මේ කියන්නෙත් ඒ ගැන.. එතකොට කාන්තාවට ඕනම වෙලාවක ස්වාධීනව ඉන්නට ශක්තිය ලැබෙනවා…
එහෙම වෙනකොට ඇය ඇගේ ජීවිතය ඇතුලේ හැමදාම සතුටින්…


